උණුසුම් පුවත්කාලීන ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්වලාභීන් ගේ ගිණුම්වට මුදල් 2024-08-010 ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ 2024 අගෝස්තු මාසය සඳහා වන ශිෂ්‍යත්ව වාරික අද (01) සුදුසුකම් ලත් ශිෂ්‍යත්ව ලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති අතර එම වාරික මුදල් බැංකු ගිණුම් වෙත බැර කිරීම පිළිබඳ දැනුම් දෙන කෙටි පණිවුඩයක් සියලුම ශිෂ්‍යත්වලාභීන් වෙත යවා තිබේ - ජනාධිපති මාධ්‍ය ඒකකය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් හා නිර්මාණකාරියනගේ අඩවිය යි Next Article බටපොළ නන්ද නාහිමිපාණෝ අපවත් වී වදාළහ