උණුසුම් පුවත්දේශපාලන

ජපානයේ හිටපු ගුවන්සේවා සහ කම්කරු ඇමාත්‍යවරයකුවු matsushita Simpe තිස්ස අත්තානායක හමුව හමුව

තිස්ස අත්තනායක ජපන් පාර්ලිමේන්තුවට ගිහින්

ජපානයේ පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ මන්ත්‍රී මන්ත්‍රී මණ්ඩලය යන මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විතවේ .ජාතික රාජ්‍ය සභාව, රාජ්‍ය බලයේ ඉහළම ආයතනය වන අතර රාජ්‍යයේ එකම නීති සම්පාදන ආයතනය වේ.ජපානයේ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨතම පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු සහ හිටපු ගුවන්සේවා සහ කම්කරු ඇමාත්‍යවරයකුවු matsushita Simpe මහතා තිස්ස අත්තනායක මහතාට එරට පාර්ලිමේන්තු සංකිරණයට පැමිණෙන ලෙස කරන ලද ඇරයුම අනුව ඔහු  හමුවූ තිස්ස.