උණුසුම් පුවත් ජාතික ජන බලවේගයේ විජිත යි, හරිනියි හෙට උසාවියේ 2024-07-040 ඒ අතර මැදි පාර්ශ්වකරුවන් ලෙස ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමට අතරමැදි පාර්ශවයන් ලෙස එකතුවීමට අවසර ඉල්ලා ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත්, හරිනි අමරසූරිය සහ එරංග ගුණසේකර යන අය විසින් ඉදිරිපත් කරනු ලබන පෙත්සම් හෙට (05) දින පස්වරු 2.00ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ලෝක බැංකුව අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් (David Sislen) ජනපතිත් එක්ක Next Article ප්‍රාදේශීය පුවත් කිහිපයක්