සාමාජිකයින් අට දෙනයි
1.පූජ්‍ය ඕමාරේ පුන්නසිරි හිමි
2.ග්‍රේෂන් ගාබ්‍රියෙල් ඇන්ටෝනිටෝ අරුල් රාජ් පියතුමා
3.විනෙතෘ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න
4.මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ඩී. ෂර්ලි ලාල් ග්‍රෙගරි විජේසිංහ
5.මහාචාර්ය ෆරීනා රුසායික්
6.ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර
7.සුචිත් අබේවික්‍රම මහතා
8.හශීම් ශාලි මහතා
යන සාමාජිකයෝ පත්වීම් ලිපි ලදහ. මෙම අවස්ථාවට ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.
