රටට සත පහක වැඩකට නැති විදෙස් තානාපති කාර්යාලයන් හි සැප විඳින හෙංචයියන් ආපහු ගෙන්නීම ජන ප්‍රසාදයට හේතුවි ඇතට සත පහක වැඩකට නැති විදෙස් තානාපති කාර්යාලයන් හි සැප විඳින හෙංචයියන් ආපහු ගෙන්නීම ජන ප්‍රසාදයට හේතුවි ඇත
ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති සේවාවන්ට පත්කර සිටින සියලු ම දේශපාලන පත්වීම් වහාම අවලංගු කොට ඔවුන් යළි කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ.
හිටපු ඇමතිවරුන්ගේ ඥාතීන් හා හිතවතුන් සෑහෙන පිරිසක් මේ වන විට විදෙස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හි සුඛෝපභෝගී ව කල් මරති.
කිසිදු රාජතාන්තික දැනුමක් හෝ පළපුරුද්දක් හෝ මොවුන්ට නැතැ වග ද රටට රහසක් නොවේ.
එවන් පත් කිරීම් විදේශ තානාපති කාර්යාල වලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බවද විදේශ සේවයේ නිලධාරින් පෙන්වා දී තිබේ.
දේශපාලන හිතවත්කම් මත සිදුකර ඇති සියලු පත්කිරීම් අහෝසි කර එම පුද්ගලයන් මෙරටට කැඳවීමට නියමිත ය.