උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය තෙල් තියෙනව ලු කලබල වෙන්නෙපා ලු 2026-03-010 රට තුළ ඉන්ධන හිඟයක් නෑ. අනවශ්‍ය පරිදි තොග රැස් කරන්න එපා මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස එම සංස්ථාව ඉල්ලා සිටියි. රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. රාජකරුණා මහතා පවසයි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සෞවුදියේ සිටින සියලු ශ්‍රී ලාංකීකයනට නිවේදනයක් Next Article පළාත් සභා ඡන්ද කඩිනමින් පවත්වන්න ජයෂංකර් ටිල්වින්ට දැනුම් දීලා!?.