ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන තෙල් මිල ඉහළට 2026-01-050 ඔක්ටේන් මිල එහෙම ම යි ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත. තෙල් මිල සංශෝධිත ගණන් මෙසේ යි පෙට්‍රල් 92 ඔක්ටේන් – රු.294 (සංශෝධනය නොවේ) සුපිරි ඩීසල් – රු.323 (රු.5 කින් වැඩිකර ඇත) ඔටෝ ඩීසල් – රු.279 (රු.2 කින් වැඩිකර ඇත) පෙට්‍රල් 95 ඔක්ටේන් – රු.340 (රු.5 කින් වැඩිකර ඇත) භූමිතෙල් – රු.182 (රු.2 කින් වැඩිකර ඇත) Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙස චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලයි Next Article වෙනිසියුලාව ගැන ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලකින් පසු වෙනවා