උණුසුම් පුවත් දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක් – ගමනාගමනයට බාධා 2024-07-230 පහකට තුවාල යි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි' මෝටර් රථ දෙකක් ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත්තේ ගාල්ල පින්නදූව පිවිසුමත් බද්දේගම පිවිසුමත් අතර මාර්ගයේ යි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article A program for parents of children with special needs Next Article අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන්