උණුසුම් පුවත්

දහම් පාසල් කනිෂ්ඨ චිත්‍ර අංක 1 පී. එච්. හන්සර පුත

තිලක පුරේ කාලගිරෙන්

දහම් පාසල්  සිසු නිපුණතා  තරඟාවලියේ  2023  කණිෂ්ඨ  චිත්‍ර  අංශයේ  පළමු ස්ථානය  අම්බලන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත්  තිලකපුර  කාලගිරි විහාරස්ථ  සිරි පියරතන  දහම් පාසලේ  ඉගෙනුම ලබන  පී.එච්. හන්සර මනෙත්  සිසුවා විසින් හිමි කරගෙන  තිබේ.

පාසල්  මට්ටමේ  විවිධ  චිත්‍ර තරඟ වලින් ද ජය  ලබා ඇති  හන්සර මනෙත් සිසුවා  දැනට  අම්බලන්ගොඩ  පී.ද .ඇස්. කුලරත්න විද්‍යාලයේ  දහවන ශ්‍රේණියේ ඉගෙනුම  ලබයි.

-  ලාල් ගොඩගේ -‍