උණුසුම් පුවත්කාලීනදේශපාලන

‘දිට්වා’ අහිමි කළ ජීවිත වෙනුවෙන් විනාඩියක නිහැඬියාව!

රට කරවන තැන ගයන්තගේ යෝජනාවක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක් පවත්වන ලදී.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවේදී සිදු කළ යෝජනාවකට අනුව මෙම විනාඩියක නිහඬතාව
පවත්වන්නට යෙදුණි.