ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 15 ක් මහජන චීනයේ අධ්‍යයන සංචාරයක් සඳහා පිටත් ගියහ. අද(20) මොවුන් චීනයේ අධ්‍යයන කටය්‍රතු සඳහා පිටත්වූ ගමනට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් මෙන් ම කාර්ය මණෟඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා හා තවත් නිලධාරීන් දෙදෙනෙක් ද එක්ව සිටිති.
නේක විධ අධ්‍යයන කටයුතු උදෙසා පාර්ලිමේන්තු නියෝජිතයිනට මෙසේ විදෙස් චාරිකා හිමි වේ. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල අනුග්‍රහය ලැබේ.
