අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි
දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
සබරගමුව පළාත
▪️රත්නපුර - සියලුම පාසල්
▪️කෑගල්ල - සියලුම පාසල්
දකුණු පළාත
▪️ගාල්ල - සියලුම පාසල්
▪️මාතර - සියලුම පාසල්
බස්නාහිර පළාත
▪️කළුතර - සියලුම පාසල්
▪️කොළඹ - හෝමාගම කලාපය
▪️ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙයි.