උණුසුම් පුවත්

දුම්රිය වර්ජනයක් ඊයේ මැදියම් රැයේ පටන්

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක් දියත් කිරීම නිසා දුම්රි ලමන්වාර ගණනාවක් අවළංගු වී ඇත. මෙයින් දුම්රිය මගීහු මහත් සේ දුශ්කරතා විඳිති.