උණුසුම් පුවත්

දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව අන්ත අසරණ වී සිටී

පාලකයන්ටත්, වර්ජකයන්ටත් මගීහු දොස් නඟති

අදත් රේල්ලු 20 ක් ධාවනය නොවේ. දුම්රිය රියැදුරන් දවස් හතරක් වෙද්දී මගී ජනතාව අති මහත් සේ අසීරුතාවලට පත්ව සිටිමින් පාලකයනට මෙන් ම වර්ජකයන්ටත් බැණ වදින්නේ දැඩි කොවිනි. පෞද්ගලික අංශයට දුම්රිය දිය යුතු බවට මාධ්‍ය කළ විමසුමේ දී ඔවූහු බැවසූහ. අද ද කාර්යාල දුම්රිය රැසක් කොට උඩ යවන්නට වර්ජනයේ යෙදී සිටින්නෝ සමත්කම් පා ඇත්තාහ.