තායිලන්තයේ පැතුම් තානි විශ්ව විද්‍යාලය මෙහෙය වූ හවුරුදු 16 න් පහළ නෙට්බෝල් ජයග්‍රාහිකාවෝ අම්බලන්ගොඩින්
තායිලන්තයේ පැතුම් තානි විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද පී.ටී.යූ. ස්පෝර්ට් තරඟාවලියේ දී වයස අවුරුදු 16 න් පහළ නෙට්බෝල් ජය හිමි කරගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.
- ලාල් ගොඩගේ -
