ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන දේශබන්දු තෙන්නකෝල් පොලිස්පතිට එරෙහිව විශ්වාස භංගයක්!? 2025-03-250 පොල්දූව මන්සන්දියේ දී තව ටිකකින් මාධ්‍යයට අදහස් දැක්වීමක්ද සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් 12.15 ට පාර්ලිමේන්තුවේ දී සිදුකෙරේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීම 12.30 ට පොල්දූව මන්සන්දියේ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලදී සිදු කෙරේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සජිත් මහින්ද රනිල් එකතු වෙන කතා පට්ටපල් බොරු Next Article පිලිප් ගුණවර්ධන සමරුවක් අද (25) හවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී