උණුසුම් පුවත්සෞඛ්‍යය දොස්තර නෝනලා දොස්තර මහත්වරු රට පුරා වර්ජනයකට සැරසෙති 2025-03-030 සියලු රෝහල් අකර්මණ්‍ය වේ ද? අනිද්දා (05) පටන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කිරීමට රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය තීරණය කළා ය. මෙවර අයවැය යෝජනාවලින් කර ඇති වැටුප් සංශෝධනවලින් තමනට හිමි දීමනා කප්පාදුවට ලක්කර ඇතැ යි කියමිනි. රටපුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වර්ජන දියද කරන ෙෙවද්‍ය සංගමය පවසයි . සාධාරන පිළිතුරක් පස් වැනිදා දිනයට පෙර නොලැබුණහොත් එතනින් එහාට ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් රජය යළි ගැඹුරින් කල්පනා කළ යුතුව ඇති බවද එම සංගමය සඳහන් පවසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මෙම තීරණය ගන්නා ලද්දේ අද යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article බලශක්ති අර්බුදයේ ගැටලුවලට සජිත් උත්තර ඉල්ලයි Next Article කවුද? මන්ද…