හෙද සේවයේ විශේෂ ශ්‍රේණිය සඳහා 83 දෙනෙකුට උසස්වීම් ද ජනපති අතින් පිරිනැමේ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නවක හෙද නිලධාරීන් 3147 දෙනෙකුට පත්වීම් ලබාදිම ජනපති අනුර කුමාර දිසාකායක මහතා ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 24 දා පෙ.ව.9.30 ට සිදු කෙර්.
තවද හෙද සේවයේ විශේෂ ශ්‍රේණිය සඳහා 83 දෙනෙකුට උසස්වීම් පිරිනැමෙයි.
මේ උත්සවය පැවැත්වෙන්නේ අරලියගහ මන්දිර උත්සව ශාලාවේ දී ය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දජයතිස්ස මහතා ද මේ අවස්ථාවට එක්වෙයි.