නවසීලන්තයේ හිටපු අගමැතිනිය ජෙසින්ඩා ආර්ඩන් පසුගියදා යුග දිවියට පිවිසි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.වසර 2017 සිට 2023 දක්වා ධුර කාල දෙකක් එරට අගමැතිනිය ලෙස කටයුතු කළා.
මේ වනවිට ඇය පස් හැවිරිදි දියණියකගේ මවක වන අතර, දැරිය උපන්නේ ජෙසින්ඩාගේ පළමු ධුර කාලය අතරතුරදීයි.

 
            