අනුමැතිය ව්‍යවස්ථා සභාවෙන්
අගවිනිසුරු ධුරයට මූර්දු ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමට කරැති නිර්දේශයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
මුර්දු නිරූපා බිදුෂිනී ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥවරියක් වන අතර 2024 ඔක්තෝබර් 10 සිට ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික විනිසුරුවරියක් සහ නීතිඥවරියකි.[1] ඇය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක් වන අතර, ඊට පෙර ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කළාය
ඕ මෙරට වැඩබලන අගවිනිසුරුවරිය සේ ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා දිවුරුම් දුන්නී ය.
