උණුසුම් පුවත්

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනකු ජනපති අභියස දිවුරුම් දුන් අවස්ථා

නව අභියාචනාධිකරණ විනිසුරු එම්. ජී. එච්. කුලතුංග මහතා සිය පත්වීම භාර ගත් අයුරු 

නව අභියාචනාධිකරණ විනිසුරු ඩී. තොටවත්ත මහතා සිය පත්වීම ලබා ගත් අවස්ථාවයි මේ.
නව අභියාචනාධිකරණ විනිසුරු ආර්. ඒ. රණරාජා මහතා ජනපති අතින් සිය පත්වීමේ ලිපිය භාරගත් අයුරු

 

 

 

 

 

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහතා අභියාචනාධිකරණ විනිසුරුවරකු ලෙස….