උණුසුම් පුවත්දේශපාලන

නව ඇමති මණ්ඩලය ජනපති සමඟ සමූහ ඡායාරූපයක

ජනපති අගමැතිනි ප්‍රමුඛ නව කැබිනට්ටුව යි මේ

අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ්‍රමූූඛ නව කැබනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරූව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලය අභියස දී සමූහ ඡායාරූපයකට පෙනී සිටිය අයුරු