උණුසුම් පුවත්දේශපාලන නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට (18) 2024-11-170 අගමැති ධූරය හරිනිට ම! නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article “දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් නැගිට මියයාම වටී …..” Next Article නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි