උණුසුම් පුවත් නව නිපැයුම්කරුවන්ට සම්මාන පිරිනැමේ 2024-08-010 සංවිධානය කෙරුණේ නව නිපැයුුම් කරුවන් ගේ කොමිසමෙන් 2017-2020 කාලය තුළ හොඳ ම නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.07.01) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම ජනාධිපති සම්මාන උළෙල ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරනු ලැබීය. රාජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද් කුමාර් සහ විජිත බේරුගොඩ, ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ ආයතනයේ කොමසාරිස් සිරිල් සුදුවැල්ල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විජයදාසත් පොරපිටියට Next Article හිස්බුල්ලා හමුදාපති ඝාතන කෙරේ