උණුසුම් පුවත්කාලීනපරිසරය

නායයෑම් අනතුර දිස්ත්‍රික්ක 10 කට

අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින්න

කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් පවතන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO)  විසින් නිවේදනයකින් දක්වා ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණඒ ආයතනය තවදුරටත් දක්වන්නේ, අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තවදුරටත් දක්වන්නේ, අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.