ගංවතුර හා නාය අනතුරු ගැන සීරුවෙන් සිටිමු
නාය යෑමේ අවධානම් නිවේදනය තවදුරටත් දිස්ත්‍රික්ක හතට ක්‍රියාත්මකයැ යි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වෙත නිකුත් කරැති රතු නිවේදන තවදුරටත් එලෙස ම බව ද එම ආයතනය සඳහන් කරයි.
ගංවතුර තත්වය හමුවේ විපතට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට ගංවතුර ආපදා සහන කණ්ඩායම් නාවික හමුදාව විසින් සීරුවෙන් තබා ඇත.
කුඩා ගඟෙහි වතුර මට්ටම වැඩිවෙමින්ව තින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අත්තනගලු ඔයෙහි ද ගඟ පිටාරා ගලමින් පවතී