ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමතිවරුන් 22 ට නියෝජ්‍ය ඇමතිවරුන් 29 ක්.
මේ ඔවුන් ගේ නියෝජ්‍ය ඇමති තනතුරු පිළිබඳ සටහනයි.
01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02 නාමල් කරුණාරත්න මහතා - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03 වසන්ත පියතිස්ස මහතා - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04 නලින් හේවගේ මහතා - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05 ආර්. එම්. ජයවර්ධන මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය
06 ගමගෙදර දිසානායක මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07 ටී. බී සරත් මහතා - නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08 රත්න ගමගේ මහතා - ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09 මහින්ද ජයසිංහ මහතා - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10 අරුණ ජයසේකර මහතා - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
11 අරුන් හේමචන්ද්‍ර මහතා - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12 ඇන්ටන් ජයකොඩි මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13 මොහොමඩ් මුනීර් මහතා - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14 ඉංජිනේරු එරංග වීරරත්න මහතා - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
15 එරංග ගුණසේකර මහතා - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16 චතුරංග අබේසිංහ මහතා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17 ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18 වෛද්‍ය නාමල් සුදර්ශන මහතා - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19 රුවන් සෙනරත් මහතා - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20 වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21 වෛද්‍ය හංසක විජේමුණි මහතා - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22 උපාලි සමරසිංහ මහතා - සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23 රුවන් චමින්ද රණසිංහ මහතා - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24 සුගත් තිලකරත්න මහතා - ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25 සුන්දරලිංගම් ප්‍රදීප් මහතා - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26 නීතිඥ සුනිල් වටගල මහතා - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27 වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29 වෛද්‍ය සුසිල් රණසිංහ මහතා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
විසි නම දෙනා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ ඒ් ඒ නියෝජ්‍ය ඇමති ධූරවල දිවුරුම් දෙන ලදි. අනතුරුව ඔවුහු ජනාාධිපතිවරයා සමඟ සමූහ ඡයාරූපයකට ද පෙනී සිටියහ.
අ