උණුසුම් පුවත්

නිල්මීශා උදයශීලන් හා ජනපති හමුව

Nilmeesha Udayashilan Ranil Wikramasinghe

න්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාවෙන් පැවැත් වුණු “little champs 2023” රියලිටි තරගයේ කිරුළ දීනාගත් නිල්මීෂා උදයශීලන් දියණිය, ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (04) ජනාධිපති රනිල් වික්‍රසිංහ මහා හමු වූවා ය 14 හැවිරිදි පසුවන ඇය යාපනයේ ජන්මලාභය ලැබ එහි ම ජීවක්වන්නියකි.
මේ දියණිය ලක්මාතාවට අත්කර දෙන ලද කීර්තිය කෙරෙහි ජනපතිවරයා ඇගේ අනාගත සංගීත දිවිය සාර්ථක කර ගන්නට ආශිර්වාදය පළ කළේ ය. ‌ශ්‍රී ලංකාවේ දැරියක් ඉන්දියාවේ දී මෙවන් ජගග්‍රහණයක් හිමි කර ගත් ප්‍රථම අවස්ථාව ලද්දේ මේ දැරියයි.