මාලිනිය වෙනුවෙන් හෙළදිව සාතිශය සංවේගය!!
සිංහල සිනමා වංශ කතාවට ඉතා ඉහළ ම අගයක් එක්කරන ලද සිනමා නිළි රැජින සේ විරුදාවලිය ලද මාලිනී ෆෙන්සේකා නම් අග්රගන්ය රංගන ශිල්පිනිය අද (24) උදේ දිවිසැරිය නිමාකළ වග සාතිශය සංවේදයෙන් හෙළදිව ඊ පුවත් සංග්රහය මෙසේ සටහන් කරන්නී ය.

