උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව නීතිඥ සිසිර ගෙ අලුත් පොත එළිදැක්ම හෙට (27) 2025-05-250 ලාංකේය චේ පරපුරක ගමනක නිමාව නීතිඥ සිසිර වීරසූරිය විසින් රචිත සිව්වන කෘතිය එළිදැක්වීම හෙට(27) ගාල්ල කොටුවේ ශ්‍රී සුධර්මාලය විහාරස්ථානයේ දී පස්වරු 2. 30 ට සිදු කෙරේ. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කුමාර චාපා බණ්ඩාර ගේ ප්‍රධානත්යෙන් එළිදැක්වෙන මෙම කෘතිය පිළිබඳව කාලිංග ඉන්දතිස්ස, ඒ. පී. ජී. සරත්චන්ද්‍ර හා ජෝතිරත්න කදිරහෙට්ට් ආරච්චි යන ජනාධිපති නීතිඥවරු දෙසුම් පවත්වති. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රේගු පරීක්ෂාවෙකින් තොරව කන්ටේනර් 323 ක් නිදහස් කළේ ඇමතිගෙ උවමනාවට? Next Article කලාකරුවන් හා ජනපති හමුව