යළි පණ ගැන්වීමටත් දින තුනක හෝ හතරක් /ත වේවි
අද දහවල්දු සිදුවූ විදුලි පද්ධතියේ බිඳ වැටීමත් එක්ක රොච්චෝල බලාගාරය ද පූර්ණ වශයෙන් බිද වැටී ඇත.
එහි සියලු විදුලි ජනන යන්ත පද්ධතියෙන් බැහැර වී ඇත.
මෙනිසා ප්රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීම් තව දුරටත් වාර්තා වෙමින් පවතී
නොරොච්චුවල බලාගාරය යළි පද්ධතියට එක් කෙරෙනා තුරු සමහර ප්රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
මේ බලාගාරය යළි පූර්ණ වශයෙන් අක්රීය කිරීමටත් යළි පණ ගැන්වීමටත් දින තුනක හෝ හතරක හෝ කාලයක් ගතවෙන බව ද මණ්ඩලයි කියයි.
