උණුසුම් පුවත්දේශපාලන ප්‍රචාරක වැඩ රෑ 12 න් අවසන් 2024-11-110 පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14 (අනිද්දා) අද (12) දින උදාවෙත් ම අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු හමාර විය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව දැන් පවතිනේ, ඉදිරි පැය 48 කාලයක නිහඩ බවෙකි. මැතිිවරණ පනතේ ප්‍රකාරව මැතිවරණ දින ට දින දෙකකට පෙර සිට සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුත්තේ ය යන නීති ය හෙයිනි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය Next Article යුක්රේනයේ සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා පුටින් සමඟ ට්‍රම්ප් කළ ඇමතුම රුසියාව ප්‍රතික්ෂේප කරයි