උණුසුම් පුවත්දේශපාලන

ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙරට

මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරති

පළාත් පාලන බලප්‍රෙද්ශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ ජානක අධිකාරි සහ කොළඹ දිස්ත්‍රික් විධායක සභික හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ සම්බන්ධ විය