ප්රත්යවේක්ෂා අහමු

රුවන්මැලි මහ සෑ රදුන් අබියස දී අති පූජ්‍යපාද රාජකීය පණ්ඩිත කම්මට්ඨාචාර්ය උඩදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 2024 මාර්තු මස 28, 29 සහ 30 තෙදිනේ දී සර්ව රාත්‍රිකව පවත්වන ලද සෝවාන් මාර්ගය පහදා දෙන ‘ප්රත්යවේක්ෂා’ දේශනා මාලාවේ පළමු දෙසුම යළි Peo TV 94 හා Dialog TV 25 නාලිකා ඔස්සේ වෙසක් පුර පසළොස්වක පෝදා (මැයි 23 දා) රාත්‍රී 7. 00 සිට විසුරුවා හැරෙයි.
එය යළි විකාශනය වීමක් 24 වැනි දා පස්වරු 7. 00 ට සිදු වේ.
