උණුසුම් පුවත්ව්‍යාපාරික

පාන් ගෙඩියෙ මිල අඩු වෙයි

බේකරි හිමියන් එකඟ වෙලා

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කිරීමෙන් පසු පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන් එකඟ වී තිබේ. ඒ බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

 බේකරි හිමියන්ගේ සංගමය ද ඒ බව මාධ්‍ය හමුවේ කියන ලදි .