උණුසුම් පුවත්

පාරක් ඇරලා

හවුරුදු 19 ක් ම තිබුණේ වහදමලයි

2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි පෙරේදා (04) සවස ජනතාව සදහා විවෘත කර තිබෙනවා. ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මෙසේ විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.

ආරක්ෂක හේතූන් මත මෙම මාර්ගය හවුරුදු 19 ක් ම වසා දමා තිබිණි.