උණුසුම් පුවත්දේශපාලන

පාර්ලිමේන්තුවට තරග කරන NNP අපේක්ෂකයින් හෙට (09) නාමයෝජනා අත්සන් කරනවා

නිහාල් අබේසිංහ, ටිල්වින් සිල්වා, සුනිල් වටගල ඇතුළු පක්ෂ නායකයින් ඉදිරියේ අත්සන

පාර්ලිමේන්තු මැතිවරණය 2024 වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම හෙට (09) පෙ.ව. 10.00 ට සිට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවේ.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිඥ සුනිල් වටගල ඇතුළු පක්ෂ නායකයින් සහභාගි වේ.