උණුසුම් පුවත්

පැරෂුට් පිම්මෙන් අනතුරට පත් සෙබලුන් නිරීක්ෂණයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැමිණෙයි

ගාලුමුවදොර පැරෂුට් පිම්මෙන් අනතුරට පත් යුද හමුදා සහ ගුවන් හමුදා සෙබලුන්ගේ  සුවදුක් බැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පැමිණුනි.