නාමයෝජනා අවසන්
එළැඹෙන මැයි 06 වනදා 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද හටනට නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.