ආර්ථිකඋණුසුම් පුවත්

පුවත් කෙටියෙන්

යළි දැනුම් දෙන තුරු ලෙබනනයට - සිරියාවට යන්නෙපා - විදෙස් කටයුතු අමාත්‍යාංශය

නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනවා.කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම උපදෙස් ලබා දෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

-----------------------------------------------

මුල්‍ය වංචා වැඩිවෙලා

මුරපදය දෙන්නෙපා - ශ්‍රී ලංකා පොලිසිය කියයි

බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් වාර්තාවන බව පෙන්වා දෙමින් පොලිසිය පැවසී ය.