පාඨමාලා නොමිලේ - . වයස් සීමාවකින් තොරයි
පඨමාලා ආරම්භය සහ සිසුන් ලියාපදිංචිය සහ දේශන ආරම්භය පෙබරවාරි මස 15 වැනි සෙනසුරාදා උදෑසන නවයට බොරැල්ල සුගීශ්වර ශාලාවේදී සිදුකරේ. මේ සඳහා පාඨමාලා ගාස්තුවක් අය නොකෙරන අතර කිසිදු වයස් සීමාවකින් තොරව සිසුන්ට සහභාගි වීය හැකිය. මෙම පාඨමාලාව ශ්‍රී ලාංකීය ජනතාවයේ දේශපාලන සාක්ෂරතාවය, ආර්ථික සාක්ෂරතාවය සහ සන්නිවේදන සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම උදෙසා පවත්වන්නකි.
වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවේ 011 2695925 අංකය ඇමැතීමෙන් හෝ [email protected] වෙත ඊමේල් පණිවිඩයක් එවීමෙන් හෝ දැනගත හැකිය.
පෙරදිග දේශපාලන විද්‍යායතනය පවත්වාගෙන යනු ලබන්නේ ආසියා ප්‍රගති සංසදය විසිනි.
නොමිලේ පවත්වන මෙම පාඨමාලාව වෙනුවෙන් ජනතාව දැනුම්වත් කරන්න උපකාර කරන්න.