උණුසුම් පුවත්දේශපාලන

පොදු මහජන සේවය උදෙසා රවි ගේ අගය දත් පක්ෂ ලේකම්වරිය

රනිල් ගේ විරෝධය නොතකා ලේකම් වැඩේ දීලා

පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තුවට ඉතා නුදුරුව පිහිටි  රවී කරුණානායක මහතාගේ නිවස අසල දැඩි පොලිස් රැකවරණයක් යොදවා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් මහ ඡන්දෙට ටික දිනකට පෙර පිහිටුවා ගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය විසින් එම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකකට රවි කරුණානායක මහතා ගේ නම යවා ඇති අතර
නපක්ෂ නායකයා පවා නොදැනුවත්ව ඇය එසේ සිය අභිමතය අනුව ක්‍රියාකිරීම කෙරෙහි බොහෝ දෙනා විරෝධය දක්වා ඇත.