ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

පොලිස්පති ධූරයෙන් තෙන්නකෝන් පන්නන යෝජනාව 2/3 සම්මතයි

වැඩි ඡන්ද 177

දේශදේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන්  ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 177 කින් අද   සම්මත කෙරුණි.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් නැත.

පාර්ලිමේන්තුවේ දී  අද පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කරන ලදී.

කථානායකවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත   අද සම්මත වූ මේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත ය. .