උණුසුම් පුවත් බස් ගාස්තුත් අද (01) මැදියම් රැයේ පටන් අඩු කෙරේ 2024-07-010 අවම ගාස්තුව රුපියල් 28 ක් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 5.07% කින් අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2 කින් අඩුවන අතර, නව ගාස්තුව රුපියල් 28/-කි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් අගමැතිශෝක වෙයි Next Article දකුණේ ආණ්ඩුකාරවරයා රාජ්‍ය දේපළ අවභාවිතාවේ – ජාජබ කියයි