උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

බුද්ධ චීවරය අවභාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙමින්භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක කරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමු

මල්වතු අස්ගිරි ප්‍රමුඛ ත්‍රෛනායික මාහිමිපාණන් වහන්සේලා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ වදාරා ඇත්තාහ