අනිද්දා වන විට සුළිකුණාටුවක් දක්වා පවතින පීඩන අවපාතය තව දුරටත් වර්ධනය විය හැකි යි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇත. මෙම පද්ධතිය 2025 ඔක්තෝම්බර් 24 වැනි දින ප.ව. 5.00 ට පමණ මඩකලපුවේ සිට කිදලෝමීටර් 1050 ක පමණ දුරින් පිහිටා තිබුණි. මෙම අඩු පීඩන කලාපය අද (25) දිනදේ දී පීඩන අවපාතයක දක්වා වර්ධනය වනු ඇති අතර ඔක්තෝම්බර් 26 දින ගැඹුරු පීඩන අවපාතයක දක්වා සහ ඔක්තෝම්බර් 27 වන දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධ්‍නය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ වාර්තාවේ දැක්වේ.
නැවත දැනුම් දෙන තුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දන්වයි.
ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළදේ දේගය විටින් විට පැ.කි.මී. (55-65) දකවා වැඩි වීමත් සමග මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ
කන්තකසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දකවා සහ ගාල්ල සිට හම්බන්තෙතාට හරහා පොතුවිල්
දක්වා වෙරළට ඔබ්බෙන් වන ෙනාගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන
ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙලෙ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.
