උණුසුම් පුවත්කාලීනපරිසරය

මහඔය පිටාරා ගැලිය හැකියි

කාලගුණ පුවත්

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, ඉදිරි පැය 36 තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, සහ දංකොටුව ඇතුළු මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙසයි