ආර්ථිකඋණුසුම් පුවත්

මහවැලි පුනරුද සතියෙන්….

ගඟේයායේ මාර්ග සංවර්ධනයට

හසලක ගම්මාන තුළ වූ ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන්ද පුනරුද සතියේ දී ආරම්භ කෙරිණි. මේ යටතේ හසලක ගඟේ යාය 924 වසමේ මාර්ගය කිලෝමීටර් තුනහමාරක් පමණ සංවර්ධනය කිරීමද අද දින ආරම්භ කෙරුණු අයුරු යි