උණුසුම් පුවත්

මහවැලි පුනරුද සතිය

යන්ත්‍ර සූත්‍ර හා උපකරණ  ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණය

මහවැලි පුනරුද සතියට සමගාමීව ව්‍යාපාර සංවර්ධන අංශයේ වැඩසටහනක් ලෙස නොච්චියාගම  කොට්ඨාසයේ   50% දායකත්වය යටතේ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ  ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණය කොට්ඨා කළමනාකාර කාර්යාලයේ දී පවත්වන ලදී.