උණුසුම් පුවත්

මහැදුරු නලීන් ද සිල්වා දැයෙන් සමුගනී – හෙළදිව සාතිශය සංවේගයෙන් දැනුම් දෙන වගයි

සමුගත්තේ 79 වියේ දී ය

හෙළදිව් මාතාවගේ අති ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයක් සේ ලෝ පුරා පතළ කීර්තියක් ැරූ මහාචාර්ය නලීන් ද සිල්වා විද්වතාණෝ දිවි ගමන ඊයේ (02) නිමා කළහ. මහැදුරාණන් මියයන විට සැත්තෑ නම වැනි වියේ පසු විය. හේ අවසන්  හුස්ම හෙළන ලද්දේ ඇමරිකාවේ දී ය. ඒ ඒරට සිටින සිය පුතු ගේ වංහුං සොයා බලන්නට ගොස් සිටිය දී හටගත් හෘදයා බාධයකිනි.
නලීන් ද සිල්වා මහතා ගැන වැඩි කතාබක් ඉදිරි පිටුවකින් ඔබට...